28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

නිවාස වලදී හා රෝහල් වලදී මිය යන සියලු දෙනාගේ මෘතදේහ කොරෝනා පරීක්ෂාවට ලක් කරන්නේ නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

රට පුරාම ඇති රෝහලද අනුගමනය කරන්නේ එම ක්‍රමය ඔවුන් පෙන්වාදී ඇත.

කොළඹ නගර සභා බල ප්‍රදේශය හා කොළඹ ජාතික රෝහලේ දී මිය යන අයගෙන් කොරොනා පරීක්ෂණයට භාජනය කරන්නේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා හුදෙකලා ප්‍රදේශවල අය පමණක් බව ද වෛද්‍යවරුන් පවසා තිබේ.

කෙසේ නමුත් ස්වභාවිකව හා රෝගීව මිය සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට ලක් කළහොත් කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්නුම් කරනු ඇතැයිද ඔවුන් පවසා ඇත.

lankacnews

Related posts

විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්

Maimoonar

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Maimoonar

බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති

Maimoonar

110 comments

Comments are closed.