Local NewsNews

කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි.

ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ පවුලේ පිරිස් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දින කිහිපයක් තිස්සේ මෘතදේහ තබා ගැනීමට සිදුව තිබේ.

ඇතැම් පිරිස් මිනී පිටි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ ආදාහනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස යයිද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබේ.

නමුත් ඇතැම් පුද්ගලයන්ට මිනී පෙට්ටියක් මිලදී ගැනීම සඳහා වත්කමක් සත්‍ය වශයෙන්ම නැති බව පෙනී යන බවද ඔහු සඳහන් කර ඇත.

Related posts

ඡන්ද ලක්ෂ 30-40ක් දැනටමත් ඉවතට.. එය 25%ක්…

Maimoonar

රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්

Maimoonar

බදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේ

Maimoonar