January 29, 2026
NewsPolitical

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ වී මොල් හිමියන් බවත් පා.ම හර්ෂ ද සිල්වා මහතා පවසයි.

නිවේදවයක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ වෙළඳ ඇමති බන්දුල කියන මිලට හාල් හෙව්වොත් ජනතාවට බත් නොකා සිටීමට සිදු වන බවය.

මෙම සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළේ තරග කරන විට සහල් මාෆියාවට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කිරීමට හැකියාවක්ද නොලැබෙන බවත් ඔවුන් බල ගැන්විය යුතු බවත් එම නිවේදනය මගින් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

lankaleadnews

Related posts

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ලොව වෘත්තීයම හමුදාවක් බවට පත් කරනවා – ජනපති

Maimoonar

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක් – ජනාධිපති දිසානායක

Maimoonar

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනි

Maimoonar

1 comment

Comments are closed.