January 29, 2026
Local NewsNews

තවත් 633කට කොරෝනා..

ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 633 දෙනකු වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එම පිරිසද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 10,000 ඉක්මවා යයි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 10,424කි.

lankacnews.com

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

Maimoonar

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

Maimoonar

දෙරණ ‘360’ සංවාදය: ආණ්ඩුව සහභාගී නොවීම පිළිබඳව කළිඳු කරුණාරත්නගේ පැහැදිලි කිරීම

Maimoonar

2 comments

Comments are closed.