30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

20 වන කොරෝනා මරණ වාර්තා වෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා.

nethnews.lk

Related posts

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළට

Maimoonar

යාපනය කයිට්ස්හිදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට වෙඩි තැබීමෙන් 17 හැවිරිදි තරුණයෙකු මියයයි

Maimoonar

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Maimoonar

66 comments

Comments are closed.