Local NewsNews

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එහි අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කළ විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්යේණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරා ලෙස පත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

Maimoonar

රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැ

Maimoonar

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Maimoonar