28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාව

New Diamond නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපතිවරයා පවසයි.

කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය 03වැනිදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණි..

ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි.

ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව මේ වනවිට ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබෙන බව නාවික හමුදාව පවසයි.

lanka lead news

Related posts

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

කාලගුණ අනතුරු ඇඟවීම: දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් දර්ශකය ඉහළට

Maimoonar

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Maimoonar

1 comment

Comments are closed.