29.5 C
Colombo
February 12, 2026
International NewsNews

ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 61000 ඉක්මවා වාර්තා වී ඇත. එරටින් ඊයේ දින මරණ 940ක් වාර්තා විය.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් විසි ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය 42000 ඉක්මවා තිබේ.

ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයන් 63000 දහසක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වූ මරණ ප්‍රමාණය 1200 ඉක්මවා ඇත.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 19 ඉක්මවා වාර්තා වෙයි
(under the courtesy of lankacnews.com news web)

Related posts

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

Maimoonar

අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

Maimoonar

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Maimoonar