International NewsNews

ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායි

දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.

ඉන්දු – චීන දේශ සීමාවේදී දෙරටෙහි හමුදා සෙබලූන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු මිය යාමත් සමග මතුව ඇති අර්බුදය හේතුවෙන් අමෙරිකාව මෙම ප‍්‍රකාශය සිදු කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Maimoonar

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Maimoonar

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Maimoonar

926 comments

Comments are closed.