News Political

මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමි

ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු කිරි ගවයන් මෙරට බොහෝ ප්‍රදේශවල ඇති කිරීමට නොහැකි බවද පවසන උන්වහන්සේ රුපියල් කෝටි ගණනක් වැය කරමින් මෙම කටයුත්ත සිදු කරන්නේ කොමිස් ගැසීම සඳහාම පමණක් යැයිද කියා සිටිති.

ලංකාවට ගැලපෙන්නේ ඉන්දියානු පකිස්ථාන අප්‍රිකානු සහ බ්‍රසීල වර්ගවල කිරි ගවයන් බවද උන්වහන්සේ සඳහන් කරති.

මේ ආණ්ඩුව මහ මෝඩ ආණ්ඩුවක් බවත් කොමිස් ගැසීමට තියෙන උවමනාව නිසා කරන ජාතියකට කරන මේ අපරාධ හේතුවෙන් හෙන ගහනවා යැයි ද උන්වහන්සේ සඳහන් කලහ.

රතන හිමියන් මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Shiran Viraj

තවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…

Shiran Viraj

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Shiran Viraj

4 comments

charter arms 380 revolver March 25, 2023 at 3:05 am

… [Trackback]

[…] Find More Information here to that Topic: hellofm.vip/2020/06/මේ-ආණ්ඩුවට-හෙණ-ගහනවා-මේ/ […]

Reply
Isuzu Dmax 2023 ราคา September 15, 2023 at 4:21 am

… [Trackback]

[…] Read More to that Topic: hellofm.vip/2020/06/මේ-ආණ්ඩුවට-හෙණ-ගහනවා-මේ/ […]

Reply
yehyeh.com October 3, 2023 at 5:59 am

… [Trackback]

[…] Read More Information here to that Topic: hellofm.vip/2020/06/මේ-ආණ්ඩුවට-හෙණ-ගහනවා-මේ/ […]

Reply
ks pod November 5, 2023 at 12:43 pm

… [Trackback]

[…] Find More on that Topic: hellofm.vip/2020/06/මේ-ආණ්ඩුවට-හෙණ-ගහනවා-මේ/ […]

Reply

Leave a Comment