26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..

අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් දරන ලද අමාත්‍ය ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන සදුදා දිනයේ අග්‍රාමාත්‍යවරයා එම ධූරයේ දියුරුම් දෙනු ඇතැයිද සඳහන් ය.

තොණ්ඩමන් මහතා දරන ලද්දේ ‍ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයයි.

මේ අතර තොණ්ඩමන් අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑලිය දිස්ත‍්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අපේක්ෂකත්වය සඳහා ඒ මහතාගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් නම් කිරීමට තීරණය කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්

Maimoonar

මෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Maimoonar

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Maimoonar

1,189 comments

Comments are closed.