International News News

වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාව

ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ගණනක් වාර්තා වූ රට බවට අමෙරිකාව පත්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා  දැක්වූ අදහස් ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ අනුව ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බවයි එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.

එසේම එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇති බව ඔප්පු වන බව පෙන්වා දෙන ඔහු අමෙරිකාවේ පරීක්‍ෂණ වඩා නිවැරදි බව එමගින් තහවුරු වන බවද ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලොරෝක්වීන් ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට ඉකුත්දා පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් භාවිතා කිරිම ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

Shiran Viraj

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj

හෙට අනිද්දා විදුලි කැපිල්ල මෙහෙමයි..

Shiran Viraj

5 comments

best mexican food in fort worth area May 16, 2023 at 5:27 am

Hispanic population best mexican food in fort worth area Fort Worth, Texas are 332,505.

Reply
houses for sale in texas under $150 000 May 22, 2023 at 7:08 am

Sell your house houses for sale in texas under $150 000 cash easily and quickly.

Reply
day June 19, 2023 at 6:26 am

The firm approximates that a step from Houston to Chicago for a two-bedroom apartment or condo would certainly be around$ 4,
669.

Here is my site; day

Reply
brain waves October 10, 2023 at 10:34 pm

brain waves

Reply
praca detailing za granicą November 30, 2023 at 1:38 pm

The bank chosen have to be ready to incorporate the desired
features within the personal loan. Very often lenders claim better
interest rates, when in fact; the other fees they charge may be
higher than that of their competitor. What better way to reminisce about your
childhood than by watching classic Christmas movies.

Reply

Leave a Comment