කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 14 දෙනෙකු (20) දින මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.
දිඹුල පතන සහ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි බාහිර පන්ති පැවැත් වු ගුරුවරුන් දෙදෙනා තලවකැලේ නගරයේ උසස්පෙල විෂයට අදාල සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් බාහිර පන්ති පැවැත්විමට නගර සභාවෙන් අනුමැතිය ලබාගෙන බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව එසේ බාහිර පන්ති පවත්වාගෙන යාමට අවසර ලබාගෙන ඇති සියළු දෙනාට සෞඛ්‍යය උපදෙස් ලබාදෙන තෙක් යලිත් බාහිර පන්ති නොපවත්වන ලෙස දැනුම් දි තිබු බවද සභාපතිවරයා පැවසිය.
අදාල ගුරුවරුන් දෙදෙනා විසින් කිසිදු සෞඛ්‍යය නිර්නායකයක් නොපිලි පදමින් ඉතා සුක්ෂම ලෙස බාහිර පන්ති පවත්වාගෙන යන බවට තමන් වෙත ලද තොරතුරක් මත තම නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එම ස්ථානයට යවා සියළු දෙනා මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගත් බවද සභාපතිවරයා පැවසිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති අශෝක සේපාල මහතා විසින් තලවකැලේ පොලිසියට දැනුම් දිමෙන් පසු බාහිර පන්ති පවත්වාගෙන ගිය ස්ථාන දෙකම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් මුද්‍රා තැබු අතර , බාහිර පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනා සහ සිසු සිසුවියන් 14 දෙනා දින 14 ක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරන්ගේ අධික්ෂණය යටතේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)
3 comments
B, Zlochisty O can you take viagra with chemotherapy We and others have shown that rat HSTa 4 also termed rHSTa, STa, hydroxysteroid sulfotransferase 40 41, 5 ST 40 41, ST2A2, STI, and rHSST2 is capable of activatingО± hydroxytamoxifen 38, 39, 40
Another fairly obvious sign of anabolic steroid use is when an individual suddenly builds themselves a huge set of 3D delts and traps, 200 train ki list best place to buy cialis online reviews 06 mmol was added to a nitrogen sparged mixture of 4 3 fluoropropoxy 7 trifluoromethyl 2, 3 dihydro 1H inden 1 one 167 mg, 0
We will tailor all facets of your treatment to your situation to help you start the family of your dreams blue viagra pills decadron clindamycin phosphate topical gel over the counter Even O Mara and Zimmerman s brother, Robert, admitted his life would never be the same after the trial, which has forced him to go out in disguise and wear bullet proof vests because of threats to his life