Local NewsNews

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19  ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඉතුරු තිදෙනොගෙන් එක් ආසාදිතයෙකු නාවික හමුදා සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බවත්  අනෙක් ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය බවත්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශක යහපත්: IMF පස්වන සමාලෝචනය බාහිර අවදානම් නිරීක්ෂණයට

Maimoonar

මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

Maimoonar

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

Maimoonar