32 C
Colombo
February 19, 2026
NewsPolitical

සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනික කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමඟ ඊයේ(10) සාකච්ඡාවක් පැවැත් වුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

Maimoonar

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Maimoonar

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක්

Maimoonar