29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ පිළිබඳව තව දුරටත් සාකච්චා කර නිශ්චිත දිනයක් මේ සතියේදී ප‍්‍රකාශ කරන බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම දිනය තීරණය කරන බවත් ඇමතිවරයා පැවසීය.

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරිමට අවදානය යොමුව ඇති බවත් මුලින්ම පාසල් වල විදුහල්පති හා ගුරුවරුන්ද ඉන් පසුව උසස් පෙළ සිසුන්ද, පසුව සාමාන්‍ය පෙළ සිසුන්ද, අනතුරුව ප්‍රාථමික සිසුන් ලෙස ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ඔහු කීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

Maimoonar

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Maimoonar

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Maimoonar