Local NewsNews

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ(30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 15 ‍ක් වාර්තා වු අතර සුවය ලැබු ගණන 17ක්.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි.

තවත් පුද්ගලයින් 502 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් මිය ගියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

Maimoonar

නව ආසාදිතයින් 164ක්

Maimoonar

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

Maimoonar

1 comment

Comments are closed.