29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ මෙරටට පැමිණ ඇත.

අද උදෑසන 08.00 ට පමණ එම යානය කටුනායක ගුවන් තොටුපලෙන් කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය බවයි අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එම යානයේ ගමන් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පරාක්‍රම සමුද්‍රය බැම්ම උඩින් බර වාහන යන්න හොඳ ජොගින් ට‍්‍රැක් එපා කියන්නේ ඇයි..- අනු නාහිමි අසයි…

Maimoonar

අපට වාහන ඕනෑ.. සම්මත කරගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට…

Maimoonar

බස් ගාස්තු ඉහලට..?

Maimoonar

2 comments

Comments are closed.