Local NewsNews

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත.

එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 49 දක්වා ඔක්ටේන් 92 වර්ගය පෙට‍්‍රල් ලීටරයකට මෙතෙක් පැවති රුපියල් 5ක තීරු ගාස්තුව රුපියල් 50ක දක්වාද ඉහල දමා ඇත.

රුපියල් 20ක් ලෙස සුපිරි ඩීසල් ලීටරයක් සදහා පැවති බද්ද රුපියල් 40 තෙක් ඉහල දමා ඇත.

සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 25 ක බද්දක් ද පනවා තිබේ.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතිහාසය අවම අගයන් වාර්ථා කරයි
(under the courtesy of lankacnews.com news web)

Related posts

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar

දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…

Maimoonar

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

Maimoonar

485 comments

Comments are closed.