Local NewsNews

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 1010 නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම පිරිස පවුල් 242 කට අයත් පුද්ගලයන් වෙයි.

කොරෝනා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයෙන් හමුවීම මත මෙම තීරණය ගෙන ඇත
(under the courtesy of lankacnews.com news web)

Related posts

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Maimoonar

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Maimoonar

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Maimoonar

2 comments

Comments are closed.