News Political

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

පවතින තත්ත්වය මත මළසිරුර වලට යුක්තිය ඉටුකිරීමට ගොස් මුළු රටම මිනී වළට තල්ලූ කළ නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙවන් අවස්ථාවක ජාති ආගම් වශයෙන් සලකා තීන්දු ගත නොහැකි බවද පැවසූ ඔහු සියලු දේශපාලන පක්ෂ නායකයන් රජයට සහාය දීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ආගම් ජාති වශයෙන් බෙදී වෙන් වී කටයුතු කළ කටයුතු නොකළ යුතු බවද පැවසීය.

මේ මොහොත මළමිනි සඳහා ආගමික චාරිත්‍ර ඉටු කරන වෙලාවක් නොවන බවත් පොදුවේ මනුෂ්‍යයන් ලෙස කල්පනා කළොත් පමණක් මේ මිනී වලින් එහාට රටක් ලෙස පැනිය හැකි බවත් සියලු දෙනාම මතක තබා ගත යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

කොරෝනා වෛරසය මර්දනය කිරීමට අපට බෑ කියමින් මග හරින්නේ නැති බවත් ජනතාව වෙනුවෙන් රජයේ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

රජයට ලැබෙන සියලුම දායම් මාර්ග අකර්මණ්‍ය වී තිබුණද කොරෝනා වෛරසයෙන් ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත්ම අතහරින්නේ නැති බවද ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි 

(under the courtesy of lankacnews.com news web)

Related posts

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

Shiran Viraj

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

Shiran Viraj

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Shiran Viraj

13 comments

메이저사이트 October 18, 2022 at 9:19 pm

Hello there! Do you know if they make any plugins to safeguard against hackers?
I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any tips?

Reply
csmbet October 29, 2022 at 11:51 pm

This is a great tip especially to those new to the blogosphere.
Brief but very accurate info… Thank you for sharing this
one. A must read post!

Reply
aquarium guide November 30, 2022 at 11:25 am

Thank you for every other informative site. The place else may
I am getting that type of information written in such a
perfect way? I have a challenge that I am simply now operating on, and I have been on the
glance out for such info.

Reply
aquarium guide December 2, 2022 at 11:55 am

Thanks for sharing your thoughts about fish. Regards

Reply
rdiet.info December 3, 2022 at 1:06 am

Spot on with this write-up, I absolutely believe that this web site needs
a great deal more attention. I’ll probably be back again to read more,
thanks for the information!

Reply
panalobet February 19, 2023 at 6:42 am

Its such as you read my mind! You seem to grasp a lot about this, such as
you wrote the ebook in it or something. I feel that you simply can do with a few percent to power
the message home a bit, but instead of that, that is magnificent blog.
An excellent read. I will certainly be back.

Reply
Lice Infestations May 6, 2023 at 12:55 pm

hello there and thank you for your information – I’ve certainly picked up anything new
from right here. I did however expertise a few technical points using this site, since I experienced to reload the site lots of times previous to
I could get it to load properly. I had been wondering if your web hosting is OK?
Not that I’m complaining, but sluggish loading instances
times will sometimes affect your placement in google and can damage your high quality score if advertising
and marketing with Adwords. Anyway I’m adding this RSS to my email and can look out for much more of
your respective interesting content. Make sure you update this again soon..

Here is my website – Lice Infestations

Reply
https://bkk77.store/ June 4, 2023 at 6:46 pm

What a data of un-ambiguity and preserveness of valuable
experience about unpredicted feelings.

Reply
retirement interest only mortgages best rates June 11, 2023 at 4:21 pm

A lifetime mortgage is designed to last a lifetime.

my website; retirement interest only mortgages best rates

Reply
equity release calculator uk under 55 June 15, 2023 at 5:21 am

equity release calculator uk under 55 release
could involve a lifetime mortgage.

Reply
jili June 16, 2023 at 8:07 pm

Good day! This is kind of off topic but I need some help from an established blog.
Is it very difficult to set up your own blog?
I’m not very techincal but I can figure things out pretty
fast. I’m thinking about making my own but I’m
not sure where to start. Do you have any tips or suggestions?
Appreciate it

Reply
first home buyers loan June 17, 2023 at 3:41 pm

These are real savings for first home buyers loan-time home buyers.

Reply
baby care options June 17, 2023 at 11:05 pm

Deference to website author, some good entropy.

Also visit my web page baby care options

Reply

Leave a Comment