Local News News

මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..

තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවා ඇති කමිටුවක සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..

Shiran Viraj

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

Shiran Viraj

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

Shiran Viraj