International News News

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ දොලොස් ලක්ෂ හැත්තැ තුන්දහසක් ලෙසයි.

ලොව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේදීත් නව ආසාදිතයින් 25,000කට වැඩි පිරිසක් හදුනාගෙන ඇති අතර සිදුවූ මරණ ගණන 1,350කි.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා පැතිර ගිය, කොවිඩ් නයින්ටීන් වෛරසය අදවනවිට ගෝලීය බල තුලයනයද සසලකිරීමට සමත්ව තිබෙනවා.

ඒ, 331,000 ඉක්මවු, ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාවක් ලෝක බලවතා වන අමෙරිකාවෙන් වාර්තාවීමත් සමගයි.

ඊයේ දිනයේදී වාර්තා වූ  මරණ 1,344ත් සමගින් අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත මරණ ගණන 9, 616ක් ලෙසින් ඉහළ ගියා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවේදී ඔහු නැවතත් අවධාරණය කළේ,  අවශ්‍ය වුවහොත් පමණක් මුව ආවරණයක් පළදින බවයි.

කෙසේ නමුත් මුව ආවරණයක් පැළදීමට සිය බිරිය කැමත්ත පළකරන බවත් ඔහු සදහන් කළා.

එමෙන්ම අමෙරිකාවට අයත් USS තියඩෝර් රැස්වෙල්ට් යුද නෞකාවේ කපිතාන් බ්‍රැට් ක්‍රොසියර්, ඉවත්කිරීමට රජය ගත් තීන්දුව ඉතාමත් කාලෝචිත බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

ඒ ඔහුගේ නිර්භීත සේවය අමෙරිකානුවන් අතර ඇගයීමට ලක්ව ඇති පසුබිමකවීම විශේෂත්වයක්.

මේ අතර තවත් විදෙස් වාර්තා සදහන් කර තිබුණේ, කපිතාන්වරයාද කොවිඩ් නයින්ටීන්  ආසාදිත බවට හදුනාගෙන ඇති බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

Shiran Viraj

ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..

Shiran Viraj

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj

11 comments

Investing in the stock market April 12, 2023 at 2:17 am

… [Trackback]

[…] Read More on on that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
click here now April 18, 2023 at 2:02 pm

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
shiba inu puppies for sale uk May 28, 2023 at 2:19 pm

… [Trackback]

[…] There you can find 48776 additional Information to that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
dmt pens for sale​ June 23, 2023 at 1:30 am

… [Trackback]

[…] Read More Information here on that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
Buy pounds of weed online August 2, 2023 at 11:21 pm

… [Trackback]

[…] Read More here to that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
David Bolno August 3, 2023 at 5:27 am

… [Trackback]

[…] Read More here to that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
superkaya88 October 7, 2023 at 12:43 pm

… [Trackback]

[…] Read More to that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
japanese trap October 12, 2023 at 6:09 pm

japanese trap

Reply
find out here November 9, 2023 at 10:57 pm

… [Trackback]

[…] Find More here on that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
superkaya slot login December 7, 2023 at 1:31 am

… [Trackback]

[…] Read More Information here on that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply
bonanza178 December 9, 2023 at 11:39 pm

… [Trackback]

[…] Information on that Topic: hellofm.vip/2020/04/ඊයේ-අමෙරිකාවෙන්-කොරෝන-මර/ […]

Reply

Leave a Comment