27.6 C
Colombo
August 14, 2026
Local NewsNews

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ.

පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

Maimoonar

ආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..

Maimoonar

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

Maimoonar