ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති අමාත්‍ය මණඩල රැස්වීමේදී පවසා තිබේ.
එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධකම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බවත්, ලංකාව ඉතාලියක් වනු දැකීමට අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද පවසා තිබේ.
(under the courtesy of lankacnews.com news web)
3 comments
Then you can save costs on car transportation services orlando fl transportation.
I am sure this post has touched all the internet users, its really really pleasant post on building up new webpage.
my site; bookmarks
relaxing jazz instrumental music