28.9 C
Colombo
September 10, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි.

‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය වන ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත් ඔවුන්ගේ කාර්යක්‍ෂම සේවාව හා සතියක කාලයන් ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශ කිරීම මගින් වෛරසය පාලනය කරනු ඇතැයි තම විශ්වාසය ද ඇය සඳහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

Maimoonar

පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…

Maimoonar

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Maimoonar

21 comments

Comments are closed.