2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ.
රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

1,044 comments
Comments are closed.