28 C
Colombo
July 9, 2024
News Sports Sports News

යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්

මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරගයේදීම පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (17) සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 129 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.

එම ඉලක්කය 25 වන පන්දු වාරයේදී කඩුළු 3 ක් පමණක් දැවී පසුකර යමින් ඇෆ්ගනිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම තරගය ජයගත්තා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj

රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….

Shiran Viraj

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

Shiran Viraj

Leave a Comment