International News News

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව රටවල් 62ක් චීන පුරවැසියන්ට සංක්‍රමණික පාලනයක් පනවා තිබෙනවා.

මේ වන විට රටවල් හයක් චීන පුරවැසියන් සඳහා සංක්‍රමණික නීති දැඩි කොට ඇති අතර තවත් රටවල් 04ක් චීන පුරවැසියන්ට තම රට තුලට පැමිණීම වැළැක්වීමට පියවර ගෙන ඇත. ඊට අමතරව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ හුබෙයි ප්‍රාන්තයට මෑත කාලයේ සංචාරය කළ පුද්ගලයින්ව තම රටවල් තුලට ඇතුලත් නොකිරිමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කරනු ලබන රටවල් ගණන 05ක් වන බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

ඊට අමතරව තවත් රටවල් 47ක් චීන පුරවැසියන් සිය රට තුලට ඇතුල්වීමට පෙර පුර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසි පනවා ඇත.

ලොවපුරා රටවල් වලින් ලැබෙන මෙම ප්‍රතිචාර හේතුවෙන් සිය පුරවැසියන්ට තමන්ගේ විදෙස් සංචාර සැලසුම් කිරිමේදී ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම ඒ ඒ රටවල පවතින ආගමන විගමන නිතී සම්බන්ධයෙන් අවනත වන ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දීමක් සිදුකර ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

Shiran Viraj

බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට

Shiran Viraj

අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේ

Shiran Viraj

9 comments

ticket danse.chem.utk.edu March 27, 2023 at 3:14 pm

… [Trackback]

[…] Read More Information here to that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
Dihydrocodeine July 21, 2023 at 7:00 am

… [Trackback]

[…] Find More on to that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
ทินเนอร์คุณภาพสูง August 26, 2023 at 5:05 am

… [Trackback]

[…] Info to that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
토렌트 다운 August 31, 2023 at 8:15 am

… [Trackback]

[…] Information on that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
Kardinal Stick October 13, 2023 at 4:22 am

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
spa music October 16, 2023 at 8:15 pm

spa music

Reply
treasure coast mushroom wiki October 22, 2023 at 7:07 pm

… [Trackback]

[…] There you will find 4653 additional Info to that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
bonanza178 November 25, 2023 at 1:41 pm

… [Trackback]

[…] Info on that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply
daftar togel November 28, 2023 at 3:59 pm

… [Trackback]

[…] Find More to that Topic: hellofm.vip/2020/02/ලොව-රටවල්-62කින්-චීන-ජාතිකය/ […]

Reply

Leave a Comment