26.7 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

සාමාන්‍ය දුරකතන ගාස්තු සඳහා මෙතෙක් අය කළ සියයට 37.7 බදු ප‍්‍රමාණයක් සියයට 22.6 දක්වා අඩු කර ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ නෙත් නිවුස් වෙත පැවසුවේ.  

අදාළ බදු සංශෝධන සිදු කළ බවට දුරකතන සේවා සමාගම් මේ වනවිට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

Maimoonar

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Maimoonar

ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..

Maimoonar

2 comments

Comments are closed.