28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

කොළඹ වොක්ෂෝල් වීදියේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුවකදී ඊයේ දිනයේ ඔවුහු මේ බව කියා සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එකී තනතුරු සජිත් ප්‍රේමදාස මහතාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ලබා නොදුන්නොත් එය ලබාගැනීම සඳහා මහ පාරේ සටන්වැදීමට එම කණ්ඩායම තීරණය කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විවිධ විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට ඔවුන් කටයුතු කිරීමට සංවිධානය කර ඇත
(under the courtesy of lankacnews.com news web)

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

Maimoonar

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

Maimoonar

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Maimoonar

35 comments

Comments are closed.