NewsSportsSports News

රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 118 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නේපාල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 77 ක් පමණයි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම, හෙට බංග්ලාදේශ කණ්ඩායම සමග මෙම තරගාවලියේ රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..

Maimoonar

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Maimoonar

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

Maimoonar

5 comments

Comments are closed.