විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කළා.
පෙත්සම ගොනු කර තිබෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 09 ක් එහ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)
previous post
667 comments
Comments are closed.