January 29, 2026
Local NewsNews

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

හමුදා නිල ඇදුම් තොගයක් ගෝනි 10ක අසුරා සගවා තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හමුදා නිල ඇදුම් 1000ක් පමණ වූ මෙම තොගය සොයාගෙන ඇත්තේ ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදීය.

මෙම නිල ඇදුම්වල රණවිරු ලාංඡනය සහිත ‘රණවිරු ඇපරල්’ ලේබලයද මසා තිබී ඇත.

බිගයම ප‍්‍රදේශයේ ඇගලුම් කම්හලක මෙම ඇදුම් මසා ඇතැයි පොලීසිය කියයි.

එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

Maimoonar

තෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…

Maimoonar

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Maimoonar

1 comment

Comments are closed.