29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

කොළඹ නගරයට ඇතුළුවන ප්‍රධාන පාලම් සහ ගුවන් පාලම් සදහා පහර දීමෙ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සූදානම් වන බවට බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දී ඇති වාර්තාවක් මත ආරක්ෂාව සම්බන්ධ ඉහළම බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම මස 6 වන දින හෝ ඊට ආසන්න දිනක මෙකී පහරදීම් සිදු කරනු ඇති බව බුද්ධි තොරතුරු වාර්තා වී ඇතැයි ද එම ලිඛිත දැනුම් දීමේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ වගකීම සියලු නිලධාරීන් දැනුවත් කර කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ප්‍රහාර වැලැක්වීමට ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දැනුම් දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Maimoonar

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

Maimoonar

පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයි

Maimoonar

91 comments

Comments are closed.