29.5 C
Colombo
February 12, 2026
International NewsNews

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බවයි. 

ඒ, පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවමින් ඉතියෝපියාවේ ඊයේ (10) සිදු වූ ගුවන් අනතුර හේතුවෙන්. එලෙස අනතුරට ලක්ව තිබුණේ චීනය ද දැනට භාවිත කරන බෝයිං 737 – මැක්ස් එයිට් වර්ගයේ ගුවන් යානයක්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Maimoonar

ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..

Maimoonar

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Maimoonar