International NewsNews

අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේ

අමෙරිකාව සමග ඇති වී තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන් චීනයේ ආර්ථික වේගය කඩා වැටී තිබෙනවා.

2018 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයද අපේක්ෂිත අගයට වඩා පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමස්තයක් ලෙස ගත් කළ 2018 වර්ෂයේ චීනයේ අර්ථික වර්ධනය සියයට 6.6ක්. එය 1990 වසරෙන් පසු එරටින් වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගයයි. කෙසේවෙතත් තවදුරටත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනයයි
(under the courtesy of nethnews.lk news web)

Related posts

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Maimoonar

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

Maimoonar

කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?

Maimoonar

692 comments

Comments are closed.