International NewsNews

WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයි

වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ.

අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි.

මේ වන විට වට්ස්ඇප්(WhatsApp) මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීම(forward) හැකි අතර මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

Related posts

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

Maimoonar

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

Maimoonar

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

Maimoonar

673 comments

Comments are closed.