Local NewsNews

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ, ඔහුට එරෙහිව ඇති රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි.

චෝදනාව: අමාත්‍ය ධුරය දරන කාලයේදී රජයේ වාහන අවභාවිතා කළේය යන්නයි.

Related posts

රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට…?

Maimoonar

ශ‍්‍රී ලංකාව අපෙන් සහාය ඉල්ලා නෑ…- IMF නිල වශයෙන් කියයි…

Maimoonar

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

Maimoonar