Local NewsNews

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළාවැවේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළට ගලා යන ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින්, වැව අවට පහත් බිම්වල සහ ඇළ මාර්ග ආසන්නයේ පදිංචි ජනතාව අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙසට නිලධාරීන් ඉල්ලා සිටී.

Related posts

ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

Maimoonar

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Maimoonar

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

Maimoonar