Local NewsNews

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ, ඔහුට එරෙහිව ඇති රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි.

චෝදනාව: අමාත්‍ය ධුරය දරන කාලයේදී රජයේ වාහන අවභාවිතා කළේය යන්නයි.

Related posts

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Maimoonar

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

Maimoonar