BusinessBusiness NewsNews

වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් නැහැ – මහ බැංකු අධිපති

වාහන ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි.

වත්මන් තත්ත්වය යටතේ වාහන ආනයනය සීමා කිරීමට අදාළව කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව අධිපතිවරයා අවධාරණය කර ඇත.

Related posts

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

Maimoonar

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Maimoonar

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Maimoonar