International NewsNewsPolitical

‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි.

ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි.

අනුරාධපුරයට ගුවන් මගින් පැමිණි ඒ මහතා අනුරාධපුරේදී හමුදා ආචාර මැද පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ජය ශ‍්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීම සඳහා පිවිසෙන අවස්ථාවේ සිය සමාජ ජාල ගිණුමේ පින්තූරයක් එක් කර තිබුණේ මෙසේය.

Related posts

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Maimoonar

පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…

Maimoonar

අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..

Maimoonar