Local NewsNews

සැගවී සිටි දේශබන්දු බාර වෙයි..?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වෙයි.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයෙන් පසු මේ දක්වා තෙන්නකෝන් මහතා සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.

ඔහු සිටින්නේ යයි සැක සහිත ස්ථාන කිහිපයකටම පොලිස් නිලධාරින් යොදවා තිබුණද ඔහු එම ස්ථානවල නොසිටි බව වාර්තා විය.

Related posts

වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරට

Maimoonar

තවත් 383කට කොරෝන..

Maimoonar

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Maimoonar