BusinessBusiness NewsLocal NewsNews

ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..

මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත.

මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස් ආයතනය පවසන්නේ එය එම රථයක් රුපියල් ලක්‍ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සූදානම් බවයි.

ඉන්දියාවේ මෙම මෝටර් රථයක් අලෙවි කරන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ පහකට වන අතර එය මෙරට මුදලින් රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලකි.

එය අනුව එම රථය මෙරටදී මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ මිලට වඩා රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ගෙවීමකට පාරිභෝගිකයන්ට සිදුවෙයි.

Related posts

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයි

Maimoonar

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Maimoonar

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Maimoonar