January 8, 2026
Local NewsNews

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් ව ඇත.

ජනාධිපති කාර්යාලය පවසන්නේ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමත් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම ඒ සදහා සහභාගී වී තිබේ.

Related posts

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්

Maimoonar

රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

Maimoonar

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

Maimoonar