සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙක් ලෙස එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.