BusinessBusiness NewsNews

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳවද එහිදී සාකච්ඡා කරයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා පවසයි.

ඉන් අනතුරුව එකී යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිතව ඇත.

Related posts

බිමල්ට තව ලොකු තනතුරක්…

Maimoonar

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..

Maimoonar

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Maimoonar