NewsPolitical

රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක මහතා පත් කර ඇත.

ඒ මැතිවරණ කොමිසම් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

කෙසේ වෙතත් එම මන්ත්‍රී ධුරයට රවී කරුණානායක මහතා පත් නොකරන ලෙස එම පෙරමුණේ පාර්ශවකාර පක්ෂ කීපයක්ම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබිණි.

නමුත් පෙරමුණේ ලේකම්වරිය විසින් කරන ලද ලිඛිත දැනුම් දීම මත මෙම ගැසට් නිවේදනයට රවී කරුණානායක මහතාගේ නම ඇතුළත් කර තිබේ.

Related posts

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Maimoonar

මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහය

Maimoonar

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Maimoonar