NewsPolitical

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් ගැන්වීමට නියමිතව ඇත.

ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුට පමණි.

එළඹෙන විසි එක්වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට මැතිසභයේ අසුන්ගෙන් ගැනීමට හැකිය.

නමුත් ඊට පසුව විධිමත් ආකාරයට අන්සුන් පැනවීමට පාර්ලිමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

Related posts

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

Maimoonar

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Maimoonar

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

Maimoonar